Home Local විපක්ෂ නායක කාර්යාලයෙන් විශේෂ තොරතුරු මධ්‍යස්ථානයක්

විපක්ෂ නායක කාර්යාලයෙන් විශේෂ තොරතුරු මධ්‍යස්ථානයක්

289
0

ජාතික ආරක්ෂාව පිළිබඳව මෙන්ම ඕනෑම වැදගත් තොරතුරක් ලබාදීම සඳහා මහජනතාව වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේ විවෘත තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවන බව ඒකාබද්ධ විපක්ෂායේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (26) කොළඹ 07, අංක 30 විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

එළැඹෙන පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ සාකච්ඡා කර මේ පිළිබඳව තීරණයක් ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජයන්ත සමරකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here