Home Local නිතීවිරෝධිව ඕස්ට්‍රේලියාවට යමින් සිටියදි අත්අඩංගුවට ගත් පිරිස රිමාන්ඩ් – කාන්තාවන්ට ඇප දී...

නිතීවිරෝධිව ඕස්ට්‍රේලියාවට යමින් සිටියදි අත්අඩංගුවට ගත් පිරිස රිමාන්ඩ් – කාන්තාවන්ට ඇප දී ළමුන් නඩුවෙන් මුදාහරියි

252
0

නීති විරෝධි ලෙස බහුදින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදී නවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලද 41දෙනාගෙන් බාල වයස්කාර ළමයින් 08 දෙනා නඩුවෙන් මුදාහැර තිබෙනවා.

කාන්තාවන් 04දෙනා එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මුදාහැරිමටත් පිරිමි 29දෙනා ජූනි මස 06 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් අද සවස (26) නියෝග කරනු ලැබුවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here