Home Hit ඉප්තාර් වැඩසටහනේ නැගෙනහිර නිල උත්සවයට සර්ව ආගමික නායකයන් පැමිණෙයි – PHOTOS

ඉප්තාර් වැඩසටහනේ නැගෙනහිර නිල උත්සවයට සර්ව ආගමික නායකයන් පැමිණෙයි – PHOTOS

305
0

මුස්ලිම් බැතිමතුන් මේ දිනවල ආරම්භ කර ඇති රාමසාන් උපවාසය නිමා කිරිමේ ඉප්තාර් වැඩසටහනේ නැගෙනහිර නිල උත්සවය ඊයේ (25) ප.ව.06.20ට නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය ආණ්ඩුකාර නිල නිවසේදි පැවැත්වුණා.

සර්ව ආගමික නායකයන්ගේ, පලාත් රාජ්‍ය නිලධාරින්ගේ හා ආරක්ෂක අංශවල සහභාගිත්වයෙන් එය පවත්වනු ලැබුවා.

මෙහිදි පැවති ආගමික උත්සවයේදි රටට සාමය උදාකිරිම වෙනුවෙන් සියලු සර්ව ආගමික නායකයන් ප්‍රාර්ථනා කල අතර ඒ වෙනුවෙන් ඉස්ලාමිය බැතිමතුන් යාඥා කරනු ලැබුවා.

මෙම අවස්ථාවට සියලු ජාතින් නියෝජනය වන නැගෙනහිර පලාත් සභාවේ ආයතන ප්‍රධානින්ගේ සහභාගිත්වය ද දක්නට ලැබුණා.

අමදෝරු අමරජීව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here