Home Hit පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විශේෂ තේරීම් කාරක සභාවෙන් කාවින්ද ජයවර්ධන ඉල්ලා අස්වෙයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විශේෂ තේරීම් කාරක සභාවෙන් කාවින්ද ජයවර්ධන ඉල්ලා අස්වෙයි

425
0

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි චෝදනා ඇතුළුව අප්‍රේල් 21 වනදා සිදු වූ ප්‍රහාරය සම්බන්ධ සිදුවීම සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා අස් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කථානායකවරයා පාර්ලිමේන්තුවට කරුණු දැනුම් දුන්නා.

ඒ අනුව අදාළ කමිටුව සඳහා අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here