Home Hit ”ඥානසාර හිමියන්ට සමාව දීම වැරදි තිරණයක්” – TNA

”ඥානසාර හිමියන්ට සමාව දීම වැරදි තිරණයක්” – TNA

396
0

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදීමට ගත් තීරණයට ද්‍රවිඩ ජාතික සන්ධානය විරෝධය දක්වා තිබෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඥානසාර හිමියන්ට ජනපති සමාව දීමට ගත් තීරණය හරහා වැරදි පණිවිඩියක් රටට ලබාදී ඇති බවයි.

එම නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here