Home Hit BREAKING NEWS : ඥාණසාර හිමි නිදහස් කරයි(Video)

BREAKING NEWS : ඥාණසාර හිමි නිදහස් කරයි(Video)

897
0

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාමත වසර හයක සිර දඩුවමක් හිමිවී බන්ධනාගාර ගතකර සිටි ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව යටතේ මිට සුළු මොහොතකට ප්‍රථම නිදහස් කරන ලදී.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. උන්වහන්සේ නිදහස ලබා එන මොහොත නැරබීමට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට විශාල පිරිසක් පැමිණ සිටිහ .

නමුත් ආරක්ෂක හේතුන් මත එම පිරිස හමු නොවී ඥාණසාර හිමියන්ව වෙනත් ගේට්ටුවකින් බන්ධනාගාරයෙන් නිදහස්කර යවා ඇතැයි වාර්තා වනවා.

කෝට්ටේ රුක්මල් ගම පන්සල වෙත මේ මොහොත වන විට උන්වහන්සේ වැඩම කර ඇති බව වාර්තා වේ.

ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති පොදු සමාව ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස්ව යන අවස්ථාව

Posted by Newshub.lk on Thursday, May 23, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here