Home Local කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

249
0

කේරළ ගංජා කිලෝ 142ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු මැදවච්චියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව ලබාදුන් තොරතුරක් මත මැදවච්චිය මාර්ග බාධකයේදී පොලිසිය සහ යුධ හමුදාව එක්වයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ මෝටර් රථයකින් ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදීයි.

සැකකරුවන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 50 වන වියෙහි පසුවන්නන් දෙදෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here