Home Hit වැල්ලම්පිටියේ OICට හදිසි ස්ථාන මාරුවක්

වැල්ලම්පිටියේ OICට හදිසි ස්ථාන මාරුවක්

223
0

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින්ට ඇප ලබාදීමේදී අධිකරණයට අවශ්‍ය කරුණු ඉදිරිපත් නොකළැයි චෝදනා ලැබූ වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල කොට්ඨාසයට මාරුකර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසනවා.

මෙම සිද්ධියට අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පවත්වන විමර්ශනයකට අදාළව මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම මාරුකිරීම සිදුකර ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here