Home Hit ත්‍රස්තවාදය පරාජය කරන හැටි චම්පික පනාගොඩ යුධ හමුදා කඳවුරේ දී කියයි –...

ත්‍රස්තවාදය පරාජය කරන හැටි චම්පික පනාගොඩ යුධ හමුදා කඳවුරේ දී කියයි – VIDEO

272
0

ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී රණවිරුවන් කළ කැපවීමත් විශිෂ්ට මානවීය ගුණයත් සදා අමරණීය බව මහනගර අමාත්‍ය චම්පික රණවක පවසනවා.

ඒ පනාගොඩ යුධ හමුදා කඳවුරේ දී ඊයේ (21) පැවති විශේෂ රණවිරු පුණ්‍යානුමෝදනා වැඩසටහනට එක්වෙමින්.

එහි දී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දැක්වීම සහ විල්පත්තු ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් යුධ හමුදාව විසින් සිදුකරන පැල රෝපණය කිරීමේ වැඩසටහන සඳහා ශාක ලබාදීම ද මෙහිදී සිදුවුණා.

ත්‍රස්තවාදීන්ගේ ව්‍යසනය පරාජය කිරීමට නම් ණය බරින් තොර ආර්ථිකයක් ගොඩනගා ගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජිහාඞ් ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා විධිමත් විදේශ ප‍්‍රතිපත්තියක් අපට අවශ්‍යයි.

ජිහාඞ් ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා විධිමත් විදේශ තොරතුරු ජාලයක් හා විධිමත් විදේශ ප‍්‍රතිපත්තියක් අපට අවශ්‍යයි.

Posted by Patali Champika Ranawaka on Tuesday, May 21, 2019

ජිහාඩ් ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා විධිමත් විදේශ තොරතුරු ජාලයක් හා විධිමත් විදේශ ප‍්‍රතිපත්තියක් ඇති කරගත යුතු බව ද වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Image may contain: 1 person, standing, flower and outdoor
Image may contain: 9 people, people standing
Image may contain: 11 people, people smiling, people standing and outdoor
Image may contain: 2 people, outdoor
Image may contain: 8 people, people standing

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here