Home Hit BREAKING NEWS : ඥාණසාර හිමි නිදහස්

BREAKING NEWS : ඥාණසාර හිමි නිදහස්

2503
0

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාමත වසර හයක සිර දඩුවමක් හිමිවී බන්ධනාගාර ගතකර සිටි ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව හිමිවී ඇතැයි වාර්තා වනවා. ඥාණසාර හිමියන්ට සමාව ලබාදීමට අදාළ ලිපිලේඛන සදහා ජනාධිපතිවරයා මීට සුලු මොහොතකට පෙර අත්සන් කල බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here