Home Hit පුතුගේ විවාහය හා චීන සවාරියෙන් පසු ජනපතිගේ ජනප්‍රියතාව බිද වැටේ .

පුතුගේ විවාහය හා චීන සවාරියෙන් පසු ජනපතිගේ ජනප්‍රියතාව බිද වැටේ .

789
0

ශ්‍රී ලංකාවේ ජනාදිපති මෛතිපාල සිරිසේනගේ ජනතා ප්‍රසාදය බිද වැටි ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.

ඔවුන්ගේ www.reuters.com වෙබ් අඩවියේ ඔවුන් China trip and son’s wedding: Sri Lanka leader denounced after Easter bombings යන ශිර්ෂඨ පාඨය ඔස්සේ ලිපියක් පල කරමින් මේ ගැන සදහන් ඇත.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසා සිටින්නේ පාස්කු ප්‍රාහාරයෙන් පසු ජනාදිපතිවරයාගේ ජනප්‍රියතාවය බිද වැටි ඇති බවය .ප්‍රාහරය සිදුවුණු අප්‍රේල් 21දාට දින 18ට පසු දැඩි ආරක්ෂාවක් මැද ජනාදිපති පුතනුවන්ගේ විවාහය පැවති අතර ඊට දින 4කට පසු මැයි මස 13දා ජනාදිපතිවරයා චීනයේ සංචාරයක නිරත වුනි.රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එවැනි ප්‍රාහාරයක පසු ජනාදිපතිවරයාගේ දුර්වල නායකත්වය හා ඔහු ක්‍රියා කල ආකාරයෙන් ජනතාව තුල ඔහු කෙරෙහි පවතී විශ්වාසය බිද වැටි ඇති බවය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here