Home Hit බන්ධනාගාර රැඳවියන් බලන දිනය දවසකින් කල් යයි

බන්ධනාගාර රැඳවියන් බලන දිනය දවසකින් කල් යයි

533
0

මෙවර වෙසක් පොහොය දිනයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විශේෂ වැඩසටහනක් හේතුවෙන් මෙම මස 18 දින ඥාතීන් පෙන්වීම සිදු නොකරන අතර ඒ වෙනුවට 19 හා 20 යන දින දෙක ඒ සඳහා වෙන් කර ඇත.

ජාතික වෙසක් පොහොය වෙනුවෙන්  ඥාතීන් බැහැ දැකිමට  වෙසක් පොහෝ දින හා  පසුදින සාමාන්‍යයෙන් අවස්ථාව ලබා දෙනු ලැබේ‍.

මෙවර බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විශේෂ වැඩසටහනක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here