Home Hit විජයග්‍රහණයේ දසවන සැමරුම ජනාධිපති ප්‍රධානත්වයෙන්

විජයග්‍රහණයේ දසවන සැමරුම ජනාධිපති ප්‍රධානත්වයෙන්

563
0

ලබන 19 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විජයග්‍රහණයේ දසවන සැමරුම පැවැත්වෙනවා. ඒ 30 වසරක් මෙරට පැවති යුද්ධය අවසන් කිරීම සිහිකරමින්ය .

එදින පස්වරු 4 ට මෙම රණවිරු සැමරුම පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී සිදු කෙරෙන බව රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඞී. හේමචන්ද්‍ ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here