Home Hit බද්යුදීන්ට එරෙහි විශ්වාසංගයට අත්සන් 64ක්

බද්යුදීන්ට එරෙහි විශ්වාසංගයට අත්සන් 64ක්

579
0

ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට විපක්ෂ මන්ත්‍රීවරුන් 64ක් අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

කථනායක කරු ජයසූරිය මහතාට එම විශ්වාසභංගය අද (16දා) භාරදීමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here