Home Hit නිදහස් පක්ෂයෙන් නීති ප්‍රතිසංස්කරණ රැසකට යෝජනා

නිදහස් පක්ෂයෙන් නීති ප්‍රතිසංස්කරණ රැසකට යෝජනා

403
0

පසුගියදා පා.ම දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුව අමතමින් “එක් රටක් – එක් නීතියක්” සංකල්පය ඔස්සේ නව නීති නිර්මාණය කරමින් ජාතික ආරක්ෂාව සහ සමඟිය ආරක්ෂා කල යුතුය යන යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූම දෙනාගේ සහාය හිමිවී තිබේ.

දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කල කරුණු ඇතුලත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විශේෂ යෝජනාවලියක් සකස් කර ඇති අතර එය මේ වනවිට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට, හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, පා.ම සුමන්දිරන්, අමාත්‍ය පාඨලී චම්පික රණවක යන දේශපාලඥයින් සමඟ සාකච්ජා කර ඇති අතර ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික කමිටුවටද යොමුකර ඇත.

ඇතිවි තිබෙන අර්බුදය හමුවේ දේශපාලනික වෙනස්කම් පසෙකලා සියලු දෙනා එක්වී ක්‍රියාකල යුතු බවයි නිදහස් පක්ෂයේ මතය වී ඇත්තේ.

එම යෝජනාවලිය පිළිබඳව පා.ම දුමින්ද දිසානායක මහතා විසින් මාධ්‍ය දැනුවත් කල ආකාරය සහ එම යෝජනාවලිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here