Home Hit දින 04කට සුරාසැල් වැසෙයි

දින 04කට සුරාසැල් වැසෙයි

504
0

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලූම සුරාසැල් දින 04ක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ලබන 17 වනදා සිට 20 වනදා දක්වා සියලූම සුරාසැල් වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here