Home Hit ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය CIDය යටතට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය CIDය යටතට

462
0

දැනට පොලිස්පතිවරයාගේ ඍජු අධීක්‍ෂණය යටතේ පවතින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට පත් කර තිබෙනවා.

සේවයේ අවශ්‍යතාව මත වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here