Home Hit BREAKING NEWS:අදත් ඇදිරිනීතිය

BREAKING NEWS:අදත් ඇදිරිනීතිය

548
0

අද රාත්‍රී 9යේ සිට හෙට(15) අලුයම 4 දක්වා සියලු ප්‍රදේශයන්ට බලපැවැත්වෙන පරිදි ඇදිරිනීතිය ක්‍රියාත්මක කර ඇත.ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ඇදිරිනීතිය අද රාති 7හි සිට හෙට (15) උදැසන 6 වන තෙක් බල පැවැත්වේ.

එලෙසම වයබ පලාතට අද අද පස්වරු 6හි සිට හෙට (15) උදැසන 6 වන තුරු බල පැවැත්වෙන බව පොලිස් මාද්‍ය ප්‍රකාශ රුවන් ගුණසේකර මහතා පවසා සිටි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here