Home Local වයඹ සියලු පාසල් අද වසයි

වයඹ සියලු පාසල් අද වසයි

263
0

වයඹ පළාතේ සියලු පාසල් අද (14) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ, සෙසු පළාත්වල සමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවයි.

වයඹ පළාත තුළ ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන්, මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here