Home Hit සමාජ මාධ්‍ය යළි අවහිර කරයි

සමාජ මාධ්‍ය යළි අවහිර කරයි

659
0

ෆේස්බුක්, වයිබර්, වටිස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් යන සමාජ මාධ්‍ය වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරිමට රජය තීරණය කර තිබෙනවා.

විවිධ ප්‍රදේශ වල හටගත් නොසන්සුන්කාරී තත්වය හේතුවෙන්, රටේ සාමය ආරක්ෂා කර ගැනීමට මෛ පියවර ගත් බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here