Home World ඩේවිඩ් බෙකම්ට සය මසක රථ වාහන ධාවන තහනමක්

ඩේවිඩ් බෙකම්ට සය මසක රථ වාහන ධාවන තහනමක්

410
0

එංගලන්තයේ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්ගේ (David Beckham) රියෑදුරු බලපත්‍රය මාස 06කට අත්හිටුවා තිබෙනවා.

තම වාහනය පදවන අතරතුර සුක්‌කානමට යටින් තබාගෙන ජංගම දුරකථනය භාවිතය හේතුවෙන් මෙම දඬුවම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර ද අධික වේගයෙන් රිය පැදවීමට බේකම් වරදකරු වී ඇතැයි සඳහන්.

ඔහු තම බෙන්ස්‌ලි රථය පදවමින් ජංගම දුරකථනය භාවිතා කරනු දැක ඇති අයකු ඒ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඔහුට මෙලෙස නඩු පවරා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here