Home Hit හමුදා සාමාජිකයින්ගේ පොදු සමා කාලය සතියකින් දීර්ඝ කරයි

හමුදා සාමාජිකයින්ගේ පොදු සමා කාලය සතියකින් දීර්ඝ කරයි

581
0

සේවය හැර ගිය හමුදා සාමාජිකයින් වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ පොදු සමා කාලය සතියකින් දීර්ඝ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රකාශ කළේ, මේ වන විටත් තම රෙජිමේන්තු වෙත භාරවීමට නොහැකිව සිටින යුධ හමුදා සාමාජිකයින්ට ලබන 17 වනදා සවස 6.00 දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි.

යුධ හමුදාව ප්‍රකාශයට පත් කර තිබූ පොදු සමා කාලය ඊයේ දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here