Home Hit අද රෑ සිට ඉන්ධන මිල ඉහළට

අද රෑ සිට ඉන්ධන මිල ඉහළට

438
0

ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධන කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල්  3කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ද ඉහළ දමා තිබේ.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් ඉහළ දමා ඇත.

ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැත.

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රය පළමු වරට පසුගිය වසරේ මැයි මාසයේ දී හඳුන්වා දුන් අතර ජාත්‍යන්තර වෙළෙඳපලේ බොරතෙල් බැරලයක මිල අනුව මෙරට ඉන්ධන මිල ද සංශෝධනය වීම සිදුකරනු ලබයි.

උපුටා ගැනීම – අද දෙරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here