Home Uncategorized සහරාන්ගේ-දියණියගේ ඩීඑන්ඒ සසඳන්නැයි නියෝග

සහරාන්ගේ-දියණියගේ ඩීඑන්ඒ සසඳන්නැයි නියෝග

778
0

ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක ලෙස සැලකෙන  මොහොමඩ් සහරාන්ගේ  ඩීඑන්ඒ සාම්පල සමඟ ඔහුගේ දියණියගේ ලේ සාම්පල සසදා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි රජයේ රස පරීක්ෂකවරයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (10) නියෝග කළේය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු  සොයාගත් සහරාන් හසීම්ගේ යැයි සැකකෙරන එම   හිස කොටසේ ඩීඑන්ඒ සාම්පලමෙම පරීක්ෂණය සඳහා යොදා ගැනීමට නියමිතය.

නිමන්ති රණසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here