Home World අසත්‍ය පුවත් වලට එරෙහිව නව නීතියක්

අසත්‍ය පුවත් වලට එරෙහිව නව නීතියක්

545
0

සිංගප්පුරු පාර්ලිමේන්තුව නව නීතියක් සම්මත කර ගෙන තිබෙනවා.

ඒ අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයවීම වැලැක්වීමට එරෙහිවයි.

විවිධ අවස්ථාවලදී එරට අන්තර්ජාලය ඇතුලු මාධ්‍ය මගින් අසත්‍ය පුවත් පළවීමේ සිදුවීම් රැසක් වාර්තා වී තිබු අතර එමගින් මතුවිය හැකි ගැටලු සමථයකට පත්කිරීම සදහා නව තීරණයට එළඹි බව සිංගප්පුරු බලධාරීන් පවසනවා.

වැරදිකරුවන්ට වසර 10ක සිර දඩුවම් පැමිණවීමේ හැකියාව ඉන් ලැබී ඇති අතර එසේ නොමැති නම් අමෙරිකා ඩොලර් මිලියනයක දඩයක් නියම වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here