Home Local පිහි සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට – PHOTOS

පිහි සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට – PHOTOS

566
0

ගාල්ල, කලුවැල්ල ප්‍රදේශයේ කරන ලද සෝදිසි මෙහෙයුමක දි නිවසක් තුළ තිබූ පිහි කිහිපයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වසර 10ක් පමණ විදේශ ගතව සිට පැමිණ ඇති බවත්, කාර්යාල බෑගයක් තුළ බහා පිහි නිවසේ සගවා තිබියදි අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසනවා.

ගාල්ල විශේෂ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ එස් එල් නාරංගොඩ ඇතුලු කණ්ඩායමක්, විසින් මෙම ආයුධ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (09) ගාල්ල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

No photo description available.
Image may contain: 4 people, people standing

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here