Home Hit ඇට ඉන්දික අත්අඩංගුවට

ඇට ඉන්දික අත්අඩංගුවට

888
0

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙක් වන සුනිල් ප්‍රේමරත්න නොහොත් ඇට ඉන්දික/කොණ්ඩ ඉන්දික  නැමැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කරන්දෙණිය පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔහු දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතනය ඇතුළු තවත් ඝාතන හා අපරාධ රැසකට සම්බන්ධ බවට පොලීසිය පවසයි.

කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here