Home Hit මට කලින් සිටිය ජනාදිපතිවරු 5 දෙනාගේ කාලයේම බෝම්බ පිපිරුවා-ජනපති

මට කලින් සිටිය ජනාදිපතිවරු 5 දෙනාගේ කාලයේම බෝම්බ පිපිරුවා-ජනපති

339
0

පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඊයේ (08) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්විය.
එහිදී අදහස් දක්වමින් ජනාදිපතිවරයා පැවසුවේ
“සමහර අය කතා කරන්නේ අප්‍රේල් 21 සිද්ධිය ලංකාවේ පලවෙනි පාර බෝම්බ පිපිරුවා වගේ,තමන්ගේ බුද්ධිය දැනුම් අවබෝදය මුලිකව මේ රටේ අතීතයත් ජාත්‍යන්තර ත්‍රස්තවාදයත් කරුණු සලකා බැලීම මේ වගේ තත්වයකදී ඉතාමත් වැදගත් වෙනවා ” ලෙසය .

තවද එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනදිපතිවරයා පැවසුවේ
“මේ රටේ සිටි 6 වෙනි ජනදිපතිවරයා මම.මට කලින් සිටිය ජනාදිපතිවරු 5 දෙනාගේ කාලයේම බෝම්බ පිපිරුවා .” යනුවෙනි

ජනාදිපතිවරයා අදහස් දැක්වූ වීඩියෝව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here