Home Hit අකුරු දෙකේ හෝ අකුරු හතරේ නම මම කියන්නේ නෑ-ජනපති

අකුරු දෙකේ හෝ අකුරු හතරේ නම මම කියන්නේ නෑ-ජනපති

780
0

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට පැවැසෙන එම ජාත්‍යන්තර ත්‍රස්තවාදි සංවිධානයේ අකුරු දෙකේ හෝ අකුරු හතරේ නම තමන නොකියන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසිය.

අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. ඔවුන්ගේ නම් ප්‍රකාශ කිරිම එම සංවිධානයට ප්‍රවර්ධනයක් බවත් ජනපතිවරයා සඳහන් කළේය.

එසේම තවත් දින තුනක් ඇතුළත ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අතැම් අය තමන් මෙම ප්‍රහාරය දියත් කළ බවට සිතාගෙන සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here