Home Local මඩකලපුව සරසවිය රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා මන්ත්‍රී කාවින්දගෙන් යෝජනාවක්

මඩකලපුව සරසවිය රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා මන්ත්‍රී කාවින්දගෙන් යෝජනාවක්

339
0

නැගෙනහිර පළාතේ ස්ථාපිත, විවෘත කිරීමට නියමිතව ඇති ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් අද (07) කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

මන්ත්‍රීවරයා එය ඉල්ලා ඇත්තේ සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි.

එම ලිපිය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here