Home Hit රනිල්ගෙන් අගරදගුරු හිමියන්ට වෙඩිනොවදින රථයක්

රනිල්ගෙන් අගරදගුරු හිමියන්ට වෙඩිනොවදින රථයක්

853

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට වෙන්කර දී තිබූ වෙඩි නොවදින මෝටර් රථ 02න් එකක් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා.

අගරදගුරු හිමියන්ට ඇති තර්ජන සැලකිල්ලට ගනිමින් මෙලෙස ආරක්ෂාව වැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අගරදගුරු හිමියන් ඇතුළු සියලූ කතෝලික ආගමික ප‍්‍රධානීන්ගේ ආරක්ෂාව ද දැඩි කිරීමට තීරණය කිරීමත් සමග මෙම පියවර ගෙන තිබෙනවා.

ඒ, පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන්.

මීට අමතරව සියලූ රදගුරුවරුන්ට ද විශේෂ ආරක්ෂාවක් ලබාදීමට තීරණය කර ඇති අතර දැනට ලබාදී ඇති ආරක්ෂාවට අමතරව අතිරේක ආරක්ෂාවක් මේ යටතේ ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here