Home Hit ජනපති නව වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරයි

ජනපති නව වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරයි

563

වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා.

ඒ පොලිස්පතිවරයා එම ධුරයේ රාජකාරි කරමින් සිටියදීමයි.

ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී තිබියදී පොලිස්පති පූජිත ජයසුන්දර එම නියෝගය මඟ හරිමින් කටයුතු කරන බව වාර්තා වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here