Home Local සිවුර අතරින් කුරාණය බිම වැටුණු හිමි නම පොලිස් භාරයට – PHOTOS

සිවුර අතරින් කුරාණය බිම වැටුණු හිමි නම පොලිස් භාරයට – PHOTOS

446

මහරගම දහම්මාවතේ දී කුරානය සන්තකයේ තිබූ ස්වාමීන් වහන්සේනමක් ප්‍රදේශවාසීන් විසින් නවතාගෙන පොලිසියට භාර දී තිබෙනවා.

එම හිමිනම නාවලපිටියේ සිට පැමිනි බවයි සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත්තේ

ඊයේ (28) සවස ප්‍රදේශවාසීන් විසින් නවතාගත් ඔහු සන්තකයේ තිබූ කුරානය බිම වැටී තිබූ අවස්ථාවේ එයට විරුද්ධව ඔහු කෑ ගසමින් නොසන්සුන් වූ බවද වාර්තා වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා මහරගම පොලීසියට ඔහුව රැගෙන ගොස් තිබෙනවා.

Image may contain: 3 people, people smiling, people standing and people sitting
Image may contain: 3 people, people smiling, people sitting

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here