Home Local පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි

388

පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රටේ පැවති අයහපත් තත්වය හේතුවෙන් දෙවන වර පාසල් වාරය මැයි 06 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

එසේ වාහනයක් පාසල් අසළ නතර කර තිබුණ හොත් ආරක්ෂක ස්ථානයකට ගෙන ගොස් දැඩි සෝදිසි කිරීමකට ලක් කිරීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here