Home Hit BREAKING NEWS : හෙට සිට බුර්කාව තහනම්!

BREAKING NEWS : හෙට සිට බුර්කාව තහනම්!

567

හෙට (29) වනදා සිට බලපැවැත්වෙන පරිදි අනන්‍යතාවය හදුනාගැනීමට නොහැකි සම්පූර්ණ මුහුණු ආවරණ පැළදීම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නියෝග කර තිබේ.

හදිසි නීති රෙගුලාසි ප්‍රකාරව ජනාධිපතිවරයාට ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම නියෝගය සිදුකර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here