Home Hit මීගමුව උප නගරාධිපති කඩු සහ පිහි සමඟ අත්අඩංගුවට

මීගමුව උප නගරාධිපති කඩු සහ පිහි සමඟ අත්අඩංගුවට

647

මීගමුව නගර සභාවේ උප නගරාධිපති මොහොමඩ් අන්සාර් පොලිස්අත් අඩංගුවට පත්ව තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කඩුවක්, පිහියක් සහ ජංගම දුරකතන බැටරි 38ක් ඔහු සතුව තිබූ බවයි පොලීසිය සදහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here