Home Hit ජාතික තව්හිත් ජමාත් ඇතුළු අන්තවාදි සංවිධාන දෙකක් තහනම් කෙරේ

ජාතික තව්හිත් ජමාත් ඇතුළු අන්තවාදි සංවිධාන දෙකක් තහනම් කෙරේ

1089

පාස්කු දින ප්‍රාහාරයට සම්බන්ද ජාතික තව්හිද් ජමාද් සහ ජමාදි ඉල්ලදු සෙයිලානි සංවිධාන දෙක තහනම් කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත.ඒ ජනාදිපතිවරයාට හදිසි නිතිය යටතේ ඇති බලතල ඔස්සේය .

 ජනාධිපති මාධ්‍ය ඒකකය මීට සුළු මොහොතකට පෙර එය නිවේදනය කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජානාධිපතිවරයා ලෙස 2019 අ0ක 01 ප්‍රකාරව තිබෙන හදිසි අවස්ථා නීතිය යටතේ මෙම ත්‍රස්ත සංවිදාන සියල්ල තහනම් කරනවා ඇත.

ඒ අනුව ඕනෑම අවස්ස්ථාවක එම සංවිදාන වල නිශ්චල චංචල දේපල රජය භාරයට ගැනීමට හැකි වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here