Home Hit අදත් රාත්‍රී 10 සිට ඇඳිරි නීතිය පණවයි

අදත් රාත්‍රී 10 සිට ඇඳිරි නීතිය පණවයි

399

අද (27) රාත්‍රී 10.00 සිට හෙට අළුයම 4.00 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ (26) රාත්‍රීයේදීත් 10 සිට අද උදෑසන 04 දක්වා දක්වා ද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අතර දිවයින පුරා සිදුකරනු ලබන ආරක්ෂක වැඩකටයුතු සඳහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මේ වන විටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here