Home Hit සයින්දමාරුහි සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගනියි

සයින්දමාරුහි සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගනියි

1682

කල්මුණේ, සයින්දමාරු ප්‍ර දේශයේදී සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගෙන ඇතැයි වාර්තා වෙයි.

එම ප්‍ර දේශයේ සැකසහිත වෑන් රථයක් පිළිබඳව පොලිස් බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් අනුව මේ පිළිබඳව දිගින් දිගටම පොලීසිය විමර්ශන කර තිබේ.

ඒ අනුව එම වෑන් රථය පරීක්ෂා කිරීම සඳහා පොලීසිය කටයුතු කරන විට වෑන් රථය පුපුරුවාගෙන ඇතැයි වාර්තා වෙයි.

ජීවිත හානි පිළිබඳව තවමත් තොරතුරු වාර්තා නොවෙයි.

වරකාපොල රංගන රුවන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here