Home Hit සමන්තුරේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

සමන්තුරේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

488
0

අම්පාර, සමන්තුරේ ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් අද පස්වරුවේ දියත් කරනු ලැබිණි. ඒ පොලීසිය, යුද හමුදාව හා විශේෂ කාර්ය බලකාය එක්වයි

එහිදී නිවසක තිබී IS සංවිධානයේ ඇඳුම් කට්ටලයක් හා ධජයක්, ජෙලට්නයිට් කූරු 150ක්, යකඩ බෝල 100,000ක්, ඩ්‍රෝන් කැමරාවක් සොයා ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here