Home Hit ශ්‍රී ලාංකිකයින් IS සංවිධානය සමඟ එක්වීම නීතියෙන් වරදක් නොවෙයි! – අගමැති

ශ්‍රී ලාංකිකයින් IS සංවිධානය සමඟ එක්වීම නීතියෙන් වරදක් නොවෙයි! – අගමැති

829
0

ISIS ත්‍රස්ථ සංවිධානය සමඟ සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයින් නැවත ලංකාවට පැමිණි බව රජය දැන සිටියද ඔවුන්ව අත්අඩංගුවට නොගත්තේ විදෙස් ත්‍රස්ථ සංවිධානයක් සමඟින් එක්වීම ශ්‍රී ලංකාවේ නීතියට පටහැනි නොවන නිසා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් මාධ්‍ය ආයතනයක් වන Sky News වෙත පවසා තිබේ.

ඒ බව තහවුරු කරමින් එම මාධ්‍ය ආයතනයේ නිල ටුවිටර් ගිණුම නිකුත් කල ටුවිටර් පණිවිඩය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here