Home Local විශේෂ කාර්ය බලකාය විසින් ගාල්ල නගරයේ සැකපිට දෙදෙනකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය විසින් ගාල්ල නගරයේ සැකපිට දෙදෙනකු අත්අඩංගුවට

390

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකපිට මුස්ලිම් ජාතික තරුණයින් දෙදෙනෙකු අද (26) සවස අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත බාරදි තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

වැඩිදුර විමර්ශන ගාල්ල පොලිසිය විසින් සිදුකරගෙන යනු ලබනවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here