Home Hit රටේ සෑම නිවසක්ම පරීක්ෂා කරන්න ජනපතිගෙන් නියෝගයක්

රටේ සෑම නිවසක්ම පරීක්ෂා කරන්න ජනපතිගෙන් නියෝගයක්

451
0

රටේ සෑම නිවසක්ම පරීක්ශා කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත නියෝග කල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය විසින් ටුවිටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී දිවයින පුරා මෙම දැවැන්ත පරීක්ෂණ මෙහෙයුම ක්‍රියාත්මක වන අතර සෑම නිවසකම ස්ථීර පදිංකිකරුවන් විශේෂ සංගණනයකට ලක් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here