Home Hit පාසල් ආරම්භය යලිත් කල් යයි!

පාසල් ආරම්භය යලිත් කල් යයි!

442
0

දෙවන පාසල් වාරය සදහා එළඹෙන සදුදා දිනයේදී විවෘත කිරීමට නියමිතව තිබූ සියලු රජයේ සහ පෞද්ගලික පාසල් එළඹෙන 06 වනදා දක්වා වසා තැබීමට රජය තීරණය කර ඇත.

විශ්ව විද්‍යාල සියල්ලද යලි අධ්‍යයන කටයුතු ආරම්භ කරනුයේ එළඹෙන මැයි 06 වනදායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here