Home Hit BREAKING NEWS : කල්මුණේ වෙඩි හුවමාරුවක්

BREAKING NEWS : කල්මුණේ වෙඩි හුවමාරුවක්

835

කල්මුණේ, සායින්ද මර්දූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

එම ස්ථානයේ තිබී බෝම්බ නිෂ්පාදනය කිරීමට ගන්නා උපකරණ සහ ද්‍රව්‍ය රැසක් අත් අඩංගුවට ගෙන ඇති අතර මෙය මරාගෙන මැරෙන බොම්බ සහිත ඇඳුම් කට්ටල නිෂ්පාදනය කරන ස්ථානයක් බවට ආරක්ෂක අංශ සැක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here