Home Hit කල්මුණේට වහාම ඇදිරි නීතිය පණවයි! විශේෂ මෙහෙයුමක් ඇරඹෙයි!

කල්මුණේට වහාම ඇදිරි නීතිය පණවයි! විශේෂ මෙහෙයුමක් ඇරඹෙයි!

675
0

කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ගේ නිවස්නයක් ලෙස සැලකෙන ගොඩනැගිල්ලක පරීක්ෂා කිරීමක් අතරතුර එක්වරම පිපිරීමක් සම්ඟ වෙඩි තැබීමක් සිදුවී ඇති අතර මේ වනවිට පොලීසිය, STF සහ යුධ හමුදාව ප්‍රතිපහාර එල්ල කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

කල්මුණේ, චවලක්ඩේ සහ සමන්තුරේ පොලිස් බලප්‍රදේශ වල වහාම ඇදිරි නීතිය පණවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here