Home Local පූගොඩ හිස් ඉඩමක සුළු පිපිරීමක්

පූගොඩ හිස් ඉඩමක සුළු පිපිරීමක්

477

පුගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තා වනවා.

මෙම බෝම්බ පිපිරී ඇත්තේ අධිකරණය අසළ ඇති වෙන්දේසි ඉඩමකට යාබද පාළු ගොඩනැගිල්ලකයි.

පුගොඩ ආසන්නයේ දේවස්ථාන කිහිපයක්ම ඇති බවත් මේ දිනවල පවතින දැඩි පරීක්ෂි කිරීම් හේතුවෙන් අසුවේ යැයි බියෙන් දුරස්ථ පාලකයක් ආධාරයෙන් එය පුපුරුවා හැර ඇති බවත් පොලීසිය සැක පළ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here