Home Hit ටෙනිස් බෝල ලෙස සෑදූ බෝම්බ 21ක් සොයා ගනියි

ටෙනිස් බෝල ලෙස සෑදූ බෝම්බ 21ක් සොයා ගනියි

684
0

මට්ටක්කුලිය ප්‍රදේශයේ ඇළක මාර්ගයක පොහොර උරයක දමා තිබු කුඩා බෝම්බ 21 ක් කොළඹ අපරාධ කොට්ටඨාසය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම බෝම්බ පුපුරණ ද්‍රව්‍ය යොදා ටෙනිස් බෝල ප්‍රමාණයට සකස් කර තිබී ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී අනාවරණය වී තිබෙනවා.

ඉන්දිකා රාමනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here