Home Hit පොලිස්පති හා ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගන්න – විජයදාස

පොලිස්පති හා ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගන්න – විජයදාස

458

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here