Home Hit ක්‍රයිස්ට්චර්ච් සිදුවීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රහාරය අතර සම්බන්ධයක් ඇතැයි කිසිදු බුද්ධි තොරතුරක්...

ක්‍රයිස්ට්චර්ච් සිදුවීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රහාරය අතර සම්බන්ධයක් ඇතැයි කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නැහැ – නවසීලන්ත අගමැතිණිය

627
0

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් සංහාරය සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරය අතර සම්බන්ධයක් ඇතැයි තමා වෙත කිසිදු බුද්ධි තොරතුරක් වාර්තා නොවූ බව නවසීලන්ත අගමැතිනිය ප්‍රකාශ කල බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (23) මෙම ප්‍රහාරය ක්‍රයිස්ට් චර්ච් වෙඩි තැබීමට පළිගැනීමක් වශයෙන් අයි.එස් සංවිධානය සිදුකල ප්‍රහාරයක් බවට ප්‍රකාශ කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here